Thursday, 14 June 2018

ශ්‍රි ලංකාවේ ජනවර්ග



බෝරාවරු



  • ජනගහනය 2400(2007 වසරේදී )සමස්ත ජනගනය මිලියනයකි.
  • ජිවත් වන ප්‍රදේශ වශයෙන් කොළඹ නාගරික ප්‍රදේශ සුලු වශයෙන් යාපනය ,ගාල්ල,බණ්ඩාර වෙල ප්‍රදේශ වල ජිවත් වේ.
  • ජීවනෝපායන් - ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් ය...අක්බාර් බ්‍රදර්ස්,හේමාස් 
  • භාෂාව- ගුජරාටි ,ඉංග්‍රීසි හා දේශීය භාෂා
  • ආගම- ෂියා ඉස්ලාම්

පාර්සිවරු

  • ජනගහනය -56(2007) ලෝකය පුරා ලක්ෂ එකාහාමාරක් නොඉක්මයි.
  • ජිවත් වන ප්‍රදේශ - කොළඹ නාගරික ප්‍රදේශ
  • භාෂාව - ගුජරාති,ඉංග්‍රීසි හා දේශීය භාෂා
  • ආගම- සරතුස්ත්‍ර ආගම
  • ජීවනෝපායන් - කීල්ස් සමාගම,අබාන්ස් සමූහ ,නීති වෘත්තීන්

  • මැලේවරුන්



  • ජනගහනය - 40189(2012)
  • ජීවත් වන ප්‍රදේශ -කොළඹ,ගාල්ල ,කුරුණෑගල ,කෑගල්ල ,ත්‍රිකුණාමලය ,මහනුවර,හම්බන්තොට
  • භාෂාව -මැලේ භාෂාව
  • ආගම- ඉස්ලාම් (සුන්නි ඉස්ලාම් )
  • විශේෂ ලාංකීක මැලේවරුන් - ටී.බී ජයා,ජී.එස්.රානි පෙරේරා ,ජෙමිනි ,හරුන් ලන්ත්‍රා,ටෝනි හසන්
  • කෑම බීම - දොදොල් ,කංකුන්,මැලේ අච්චාරු ,වටලප්පන්
                                                                      
                                                                      -නිසා-

3 comments:

දුම්රියේ අතවරය..

                  කාර්යබහුල ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයන් ගේ නවා තැන බදු වූ දුම්රිය පොළ නිස්කලංක වන්නාවූ වේලාවක් නොමැති තරම්‍ ය.විටින් ...