කොළඹ හෙට්ටි(ලංකා දෙමළ )
- ජනගහනය - 5595(2011)
- ජීවත් වන ප්‍රදේශ - කොළඹ ,මීගමුව,තෝප්පුව,හාල්දඩුවන,එත්තුකාල,කොච්චිකඩේ ,හලාවත,කුරුණෑගල ,ගාල්ල
- ආහම- කතෝලික ,හින්දු
- ජීවනෝපායන් - බැංකු,වෙලද ව්‍යාපාර,නිති වෘත්තීය ,පරිපාලන සේවය
- ප්‍රසිද්ධ ලාංකික හෙට්ටි වරු- ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ,රුක්මණී දේවි,ජේ.ආර් ජයවර්ධන,සමන් කාසිවෙට්ටි
මඩකලපුවේ ප්‍ෘතුගීසි
- මූලය - මඩකලපුවේ පෘතුගීසි බලකොටුව ඉදි කල සමයේ සිට
- ජිවත් වන ප්‍රදේශ - කල්ලඩි පාලම,මාමගම්,අක්කරේපත්තු,වාලච්චේන ,ත්‍රිකුණාමලය
- වාසගම් - ජාකොබ්,රාගල්,ඇන්ඩෲ ,ඕකස්,බල්තසාර්
- භාෂාව - පෘතුගීසි බස,සිංහල, දෙමළ
- මූලාරම්භය - ක්‍රි.ව 1630 පෘතුගීසි න් කාපීරි ජනතාව රැගෙන එන ලදී..වහලුන් කුලීකරුවන් ලෙසය.
- ලන්දේසි යුගයේ 4000 ක් පමණ සිටි බව කියවේ.
- ජීවත් වන ප්‍රදේශ - ත්‍රිකුණාමලයේ පාලඋත්තු සහ පුත්තලම සිරම්බඅඩි
- මේ වන විට සිංහල,දෙමළ ප්‍රජාව සමග මිශ්‍ර වී ඇත.
-නිසා-


Samahara ewa adai dnne
ReplyDelete👍👍👍
DeleteGood luck wedagath lipiyak
ReplyDeleteThnk u..😊
ReplyDeleteWedagth web site ekak.... Seda mawatha obata jaya
ReplyDeleteThnk u...😊😊
DeleteGood
ReplyDeleteMaru
ReplyDeleteහිතුව වගේම ලිපිය දකිද්දි
ReplyDeleteඅදම අහපු නොදන්න දෙවල් ගොඩක් තිබ්බ
බොහොම පින් ඔබට
good
ReplyDelete