Saturday, 2 June 2018

පතිවත




ඇති විට ගරුකරන
නැති විට දොස්  නගන
පිරිමින් ගෙන් රැක ගැනීමට 
වෙර දරන...
යළි දිනෙක පිරිමින්ටම පුදනා
අපූර්ව වූ වත...

                          -නිසා-

5 comments:

දුම්රියේ අතවරය..

                  කාර්යබහුල ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයන් ගේ නවා තැන බදු වූ දුම්රිය පොළ නිස්කලංක වන්නාවූ වේලාවක් නොමැති තරම්‍ ය.විටින් ...