Saturday, 14 July 2018
1990 සිට වර්තමානය දක්වා ස්වාධීන සිනමා කරුවන් ගේ නැගීම
ලාංකේය සිංහල සිනමාකරුවන් අතර මෙම යුගයේ දක්ෂ කම් පෑ ප්‍රසන්න විතානගේ සිය ප්‍රථම චිත්‍රපටය "සිසිල ගිනි ගනී" (1992) හා ඔහුගේ දෙවන කෘතිය අනන්ත රාත්‍රි ය ( 1995) දී ඉදිරිපත් කළේය.අනන්ත රාත්‍රි ය චිත්‍රපටය නොමද විචාරක අවධානය ට මෙන්ම , ජතික ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ අපූර්ව සිනමා කෘතිය ක් බවට පත් විය.විතානගේ ඉන් වසර 2 පසූ "පවුරු වලලු "චිත්‍රපටය ඉදිරිපත් කරමින් ඉතාමත් දිගු කාලයකට පසුව රගපෑමේ යෙදීමය නීටා ප්‍රනාන්දු මෙහිදී සමත් විය.මෙම චිත්‍රපටය විචාරක පැසසුමට ලක් විය.ඔහු මෙම ශතවර්ෂයේ කළ අවසාන සිනමා කෘතිය වූයේ පුරහද කළුවර යි. එමගින් උතුරු නැගෙනහිර යුද්ධයෙන් මිය ගිය සෙබලුන් නිසා දුක්ඛිත තත්වය ක පත් වුණු ගැමි පවුල් ජීවිතය නිරූපණය කළේය. මෙහෙදී ජෝ අබේවික්‍රම අපූර්ව ප්‍රතිභා සම්පන්න ප්රකාශනාත්මක රංගනයක නිරත වෙමින් විතානගේ අපූර්ව සිනමා කෘතියක් බවට මෙම චිත්‍රපටය පත් විය
විමුක්ති ජයසුන්දර" විසින් සුළග එනු පිණිස " කෘතිය සදහා ප්‍රථම වරට 2005 කෑන්ස් සිනමා උලෙළේ camera d'Or සම්මානයට හිමි කරගත්තේ හොදම සිනමා කෘතියට හිමි සම්මානය ලබා ගනිමිනි
මෙම යුගය් විවාදාත්මක මතවාදයකට තුඩු දුන් තරුණ සිනමකරුවෙකු වූ අශෝක හදගමගේ සිනමා කෘතිය උතුරු නැගෙනහිර යුද්ධය පදනම් කරගෙන බිහි විය. චන්න කින්නරී " මේ මගේ සදයි" " තනි තටුවෙන් පියඹන්න" හා " අක්ෂරය " යන චිත්‍රපට පහ ඔහුගේ කෘතිනය..මෙම කෘති රාජ්‍ය වාරණයට ලක් වූ අවස්තා තිබේ. අක්ෂරය වාරණයට ලක් විය.
මෑත කාලයේ නිකුත් වූ "සූරිය අරණ " සමනළ තටු " හිරිපොද වැස්ස " ලාංකේය සිනමාවේ ආකර්ෂණයට පාත්‍ර විය. "සූරිය අරණ" චිත්‍රපටය ජැක්සන් ඇන්තනීගේ අබා චිත්‍රපටය රුපියල් මිලියන 185 අත්කරගන්මින් ලාංකීක සිනමා ඉතිහාසයේ වැඩ්ම ආදායම් ලැබීම සමථ් විය. එමෙන්ම මෙම චිත්‍රපටය නිපදවීම සදහා ඩ්ජිටල් අන්තර්මාධ්‍ය ( Digital Intermediate) තාක්ෂණය භාවිතයෙන් වැඩිම මුදලක් රු මිලියන 60 යෙද වූ චිත්‍රපටය ලෙස සැලකේ
2009 තිරගත වු ප්‍රසන්න විතානගේ ආකාස කුසුම් චිත්‍රපට දින 70 ක් තුළ තිරගත කිරීම සදහා සිනමා ශාලා 22 පෙන්වනු ලැබීය.මෙම චිත්‍රපටය 2008 අගභාගයේ පූසන් ජාත්‍යන්තර සම්මාන උලෙලේ මෙන්ම වෙනත් ජාත්‍යන්තර සිනමා උළෙලවල් ගනනාවක දී සම්මාන රැසක් අත් කට ගත්තේය.
ලාංකීය සිනමා පට ජාත්‍යන්තර සම්මානයන්ට මෙන් " අබා" වැනි චිත්‍රපට මිලියන 185 ක ආදායමක් මෙන්න මිලියන 1 ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් අත්කර ගත්තද මෙම ශතවර්ෂයේ වසරෙන් වසර අලෙවියෙන් ක්රමෙයෙන් අඩු විය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ රජයේ චිත්‍රපට බෙදා හැරීම හා චිත්‍රපට ආනයනය කිසිදු වග විභාගයන් තොරව පෞද්ගලික කාරණාවන් ඔස්සේ ක්‍රයාත්මක කිරිමත් ,ජාතික චිත්‍රපට සංසථාවේ අකාර්යක්ෂම තා නිසාත් වසරෙන් වසර සිනමා ශාලා කරා ඇදී එන පේක්ෂක සංඛ්‍යාව සීඝ්‍ර ලෙස පහත වැට්නි..
මේ අතර කිං හන්තර් වැනි චිත්‍රපට ඉතාමත් සාර්ථක වන්නේ සමකාලීන බොලිවුඩ් සිනමාවේ වාණිජමය ධාරා ඔස්සේ නිර්මාණය වීමෙනි. " විදු" චිත්‍රපටය ද ඒ මග ගනිම්න් සාර්ථක ආකරයට ඉදිරිපත් කළ කෘතියකි. එමෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්න "කුස පබා" (2012) විශාල මුදලක් වැය කරමින් නිර්මාණය කිරීමත් එහි කිසිදු සිනමා රූපී බවක් ජනනය නොවූ ප්‍රාථමික මුල් යුගයේ ඉන්දිය සිනමා ලක්ෂණ ප්‍රකට වීමත් නිසා නිෂ්පාදනය ට වියදම් කල මුදල පවා අපතේ යෑම සිදු විය. ..
Subscribe to:
Post Comments (Atom)
දුම්රියේ අතවරය..
කාර්යබහුල ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයන් ගේ නවා තැන බදු වූ දුම්රිය පොළ නිස්කලංක වන්නාවූ වේලාවක් නොමැති තරම් ය.විටින් ...
-
කොළඹ හෙට්ටි(ලංකා දෙමළ ) ජනගහනය - 5595(2011) ජීවත් වන ප්‍රදේශ - කොළඹ ,මීගමුව,තෝප්පුව,හාල්දඩුවන,එත්තුකාල,කොච්චිකඩේ ,හලාවත,කුරුණෑගල ,...
-
බෝරාවරු ජනගහනය 2400(2007 වසරේදී )සමස්ත ජනගනය මිලියනයකි. ජිවත් වන ප්‍රදේශ වශයෙන් කොළඹ නාගරික ප්‍රදේශ සුලු වශයෙන් යාපනය ,ගාල්ල,බ...
-
" ලාංකිකයෝ කියන්නේ ඕනම කුණු ගොඩක් අපේ කරගන්න දගලන අපුරු ජාතියක්"..හොද නරක අඩු ලුහුඩු කම් පසෙක දමා රැල්ලක් නම් භාර ගෙන අනුකරණ...


ලංකාවෙ තිර පිටපත් කෙතරම් හොඳ වුනත් චිත්‍රපට වලට නැගිමේදී ඒවායෙ රසය අඩු වෙනව. ම්කට ප්‍රධාන හේතුව වශයෙන් මම දකින්නෙ තාක්ෂණයෙ අඩුව තමා.
ReplyDelete👍👍👍👍
ReplyDeleteela ela
ReplyDeleteFt
ReplyDeleteVadagath lipiyak..
ReplyDeleteThnk u..
DeleteNice..
ReplyDeleteඅද සිනමාව බොලිවුඩ්කරනය වෙලා කියලයි මම හිතන්නේ
ReplyDelete👍👍👍
Delete👍👍👍
Deletemaru
ReplyDeleteThnk u..
Deleteow apee samahara sinhala film balana eka hugak adu wenne kathaa theemawan bolada wedi nisai ki mt hithanawa.👍
ReplyDeleteow apee samahara sinhala film balana eka hugak adu wenne kathaa theemawan bolada wedi nisai ki mt hithanawa.👍
ReplyDelete