Saturday, 26 May 2018

ඇබ්බැහිය




 නුඹ මගේ ඇබ්බැහිය
 කිසි දිනෙක නිම නොවන
 මතට ලොල් අයෙකු මෙන්
 මළත් සොය සොයා එන

 නිමක් නැති කොනක් නැති

 ඔබෙන් තොර ලොවක් නැති
 නුඹ මගේ ඇබ්බැහිය
 මා මළත් යන්නෙ නැති

  මිදෙන්නට නොහැකි

 පවක් බව සිතනු බැරි
 පිනක් ලෙසද කිව නොහැකි
 නුඹ මගේ ඇබ්බැහිය....

                        - නිසා- 

4 comments:

දුම්රියේ අතවරය..

                  කාර්යබහුල ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයන් ගේ නවා තැන බදු වූ දුම්රිය පොළ නිස්කලංක වන්නාවූ වේලාවක් නොමැති තරම්‍ ය.විටින් ...