රක්ත හිරු රැස්
තඹවන්ව හැඩ කළ
නීල ගගනත
හා එක්ව පෙනෙන
ඈත දියඹ නුඹ
තෙරක් නොපෙනෙන
මියුරු ස්වරය නුඹ
මහද හැගුමන් පුබදන
සප්ත ස්වර කැලඹුන..
සිරකර ගමි නුඹ
මහද ගැඹුරු ම තැන
ලෝබයි සබද මම
නුඹට නුඹේ ප්‍රේමයට...
මහද ගැඹුරු ම තැන
ලෝබයි සබද මම
නුඹට නුඹේ ප්‍රේමයට...
This comment has been removed by the author.
ReplyDeleteEla 👍👍
ReplyDeleteKawru ganada me kynne???
ReplyDelete😀😀
Deletelassanai
ReplyDelete