Wednesday, 23 May 2018

ඇති නැති



ඇති නැති පන්තිය නම් වූ
පන්ති ක්‍රමයකි 
සුදුස්සාට සුදුසු තැන හිමි නොවනා
සමාජ ක්‍රමයකි 
දුප්පත් පොහොසත් ලෙස බෙදුනු
සමාජ තරාතිරමකි
දුප්පතා මිය යන තුරුම
පීඩා ලබනා පීඩිත ක්‍රමයකි
ඇති උදවිය අභිසෙස් ලබනා
කිරුළු පලදනා
නැති උදවිය පීඩා විදිනා
අපූර්ව වූ...
වෙනස් කිරීමට වෑයම් කළද
වෙනස් කළ නොහකි 
ඇති නැති පරතරයකි......

   
         
                             -නිසා -

11 comments:

  1. මිනිසාගේ ආකල්පමය වෙනසක් ඇති වූ කලෙක ඇති නැති පරතරයක් දැකිය නොහැකි වනු ඇත.

    ReplyDelete
  2. ඇත්ත කතාව

    ReplyDelete
  3. මෙය තමයි දුක්ඛිත යතාර්ථය

    ReplyDelete
  4. සමාජයේ යථාර්ථය ඕක තමා

    ReplyDelete

දුම්රියේ අතවරය..

                  කාර්යබහුල ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයන් ගේ නවා තැන බදු වූ දුම්රිය පොළ නිස්කලංක වන්නාවූ වේලාවක් නොමැති තරම්‍ ය.විටින් ...