Wednesday, 23 May 2018
ඇති නැති
ඇති නැති පන්තිය නම් වූ
පන්ති ක්රමයකි
සුදුස්සාට සුදුසු තැන හිමි නොවනා
සමාජ ක්රමයකි
දුප්පත් පොහොසත් ලෙස බෙදුනු
සමාජ තරාතිරමකි
දුප්පතා මිය යන තුරුම
පීඩා ලබනා පීඩිත ක්රමයකි
ඇති උදවිය අභිසෙස් ලබනා
කිරුළු පලදනා
නැති උදවිය පීඩා විදිනා
අපූර්ව වූ...
වෙනස් කිරීමට වෑයම් කළද
වෙනස් කළ නොහකි
ඇති නැති පරතරයකි......
-නිසා -
Subscribe to:
Post Comments (Atom)
දුම්රියේ අතවරය..
කාර්යබහුල ජීවිතයක් ගත කරන්නා වූ පුද්ගලයන් ගේ නවා තැන බදු වූ දුම්රිය පොළ නිස්කලංක වන්නාවූ වේලාවක් නොමැති තරම් ය.විටින් ...
-
කොළඹ හෙට්ටි(ලංකා දෙමළ ) ජනගහනය - 5595(2011) ජීවත් වන ප්රදේශ - කොළඹ ,මීගමුව,තෝප්පුව,හාල්දඩුවන,එත්තුකාල,කොච්චිකඩේ ,හලාවත,කුරුණෑගල ,...
-
බෝරාවරු ජනගහනය 2400(2007 වසරේදී )සමස්ත ජනගනය මිලියනයකි. ජිවත් වන ප්රදේශ වශයෙන් කොළඹ නාගරික ප්රදේශ සුලු වශයෙන් යාපනය ,ගාල්ල,බ...
-
" ලාංකිකයෝ කියන්නේ ඕනම කුණු ගොඩක් අපේ කරගන්න දගලන අපුරු ජාතියක්"..හොද නරක අඩු ලුහුඩු කම් පසෙක දමා රැල්ලක් නම් භාර ගෙන අනුකරණ...

ඒක ඇත්ත.
ReplyDeleteමිනිසාගේ ආකල්පමය වෙනසක් ඇති වූ කලෙක ඇති නැති පරතරයක් දැකිය නොහැකි වනු ඇත.
ReplyDeleteඇත්ත කතාව
ReplyDelete👍👍👍
ReplyDeleteමෙය තමයි දුක්ඛිත යතාර්ථය
ReplyDeleteඔබ නිවරදි..
Deleteඅැත්තමයි
ReplyDelete👍👍👍
DeleteThis comment has been removed by the author.
Deleteසමාජයේ යථාර්ථය ඕක තමා
ReplyDeleteWoooooow...
ReplyDelete